මත්පැන් බෝතල් වලට වුණ දෙයක්?. තරු විසි වෙන ඒ ආරංචිය මෙන්න..

Report

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් අතුරුදන් වී තිබෙනවා.

මත්පැන් බෝතල් වලට වුණ දෙයක්?. තරු විසි වෙන ඒ ආරංචිය මෙන්න.. | 2 Crore Whiskey Bottles Missing

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එළඹෙන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සැකකරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුගියදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අනාවරණයක් සිදු කළේ ය.

වහාම ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නැවතත් කළ දැනුම්දීම මෙන්න.. සමාගම විශේෂ තීරණයකට යයි..

වහාම ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නැවතත් කළ දැනුම්දීම මෙන්න.. සමාගම විශේෂ තීරණයකට යයි..


ඒ නියමිත යතුරෙන් කාමරයේ දොර විවෘත කර මෙම සොරකම සිදුකර ඇති බවට රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී ඇති බව ය.