දියේ ගිලී මිය ගියායි සැක කල කන්තාවකගේ මරණයේ අභිරහස විසදේ ..

Sri Lanka Police Sri Lanka Crime Murder
By Piyumika Jul 07, 2024 01:32 AM GMT
Piyumika

Piyumika

Report

බළංගොඩ දොරවෙළ ඔයේදිි ඉකුත් (27) වැනිදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස මරණයට පත් කිරිමෙිි සිද්ධියක් සමිබන්දයෙන් 17 හැවිරිදි පාසල් සිසුවකු ලබන 8 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඩි එමි. චන්ද්‍රසේකර නියෝග කර තිබේ .

අද ඔබේ උදරයේ එනම් බඩේ අසනීප තත්ත්වයන් උත්සන්න විය හැකියි..ඉක්මක් ප්‍රතිකාර ගන්න..

අද ඔබේ උදරයේ එනම් බඩේ අසනීප තත්ත්වයන් උත්සන්න විය හැකියි..ඉක්මක් ප්‍රතිකාර ගන්න..

සැකකරු සම්බන්දයෙන් කායික,මානසික සහ සමාජ රෝග පිළිබඳව වාර්තාවක් කැදවන ලෙසත් සැකකරු ඩි.එන්.ඒ.පරික්ෂණකට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත් වරයා බන්ධනාගාර නිළධාරින් වෙත නියෝග කර ඇත .

බළංගොඩ මුගුණමලේ ප්‍රදේශයේ පදිංචිව සිටි එමි.එල්. සිරියාවති නැමති කාන්තාවක දිය නැම සදහා ඉකුත් 27 වැනිදා දොරවෙළ ඔයට ගොස් තිබුණ අතර එහිදී ඇගේ සිරුර දොරවෙළ ඔයේ තිබි සොයාගනු ලැබිය.

කැලණි ගඟේ ඔරු යනවා බලන්න ගිය ටිපර් රථය ..

කැලණි ගඟේ ඔරු යනවා බලන්න ගිය ටිපර් රථය ..

ඇය දියේ ගිලි මියගොස් ඇති බවට සැක කළ අතර බලන්ගොඩ මුලික රෝහලේදි සිදුකළ මරණ පරික්ෂණයේදි මරණ සම්බන්දයෙන් වෛද්‍ය වරුන්ට සැකයක් මතු විම හේතුවෙන් මේ සම්බන්දයෙන් පොලිසිය මගින් අධිකරණවෙත දැනුම් දිමක් කර තිබුණි.

එහිදී බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යයා දිල්රැක්ෂි මහත්මිය විසින් මහේස්ත්‍රාත් පරික්ෂණට සිදුකර අධිකරණ වෛද්‍යවරියක ලවා පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමට නියෝග කර සිටියාය.

හින්දු පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ශිව් සේනා නායක ලූදියානාහිට කඩු ප්‍රහාරයක් ..(VIDEO)

හින්දු පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ශිව් සේනා නායක ලූදියානාහිට කඩු ප්‍රහාරයක් ..(VIDEO)

බලන්ගොඩ මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිනි අයි.එල් රත්නායක මහත්මිය විසින් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළ අතර එහිදී තහවුරු වි තිබුණේ මෙම කාන්තාව අවස්ථා කිහිපයකදිම ලිංගික අපයෝජනයට ලක් කර ගෙළ සහ මුඛය සිරකර ඝාතනය කර ඇති බවයි .