අම්මෝ..මෙයාගේ බර කියද ඇහුවොත් ඔයත් පුදුම වෙයි..(PHOTO)

By Piyumika Sep 10, 2024 02:46 AM GMT
Report

මිනිස් දරුවෙකු තරම් බරැති දැවැන්ත බළලෙක් රුසියාවේ රෝහලකින් සොයාගෙන තිබෙනවා.

දියණිය සමග ඇති වූ ආරවුල දුරදිග ගිය හැටි ..

දියණිය සමග ඇති වූ ආරවුල දුරදිග ගිය හැටි ..

ක්‍රෝෂික් නමින් හඳුන්වන මෙම බළලා රුසියානු සත්ව ලෝලීන් විසින් සොයාගන්නා අවස්ථාවේ කිලෝ ග්‍රෑම් 17ක බරකින් යුක්ත වූ බවයි වාර්තා වුණේ.

රුසියාවේ පර්ම් හි රෝහලක පහළම මාලයේ ජීවත් වූ මෙම දැවැන්ත බළලාට රෝහල් සේවක සේවිකාවන් විසින් ආහාර ලබා දී තිබෙනවා.

' මල්ලීව රහසිගතව සඟවාගෙන ඉන්නේ.'. අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්න..

' මල්ලීව රහසිගතව සඟවාගෙන ඉන්නේ.'. අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්න..

මෙම සත්වයාගේ ශරීර බර හේතුවෙන් සොයාගන්නා අවස්ථාව ඇවිදීමට පවා නොහැකි තත්ත්වයකට පත්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිටත් සත්ව ලෝලීන් විසින් මෙම බළලාට ප්‍රතිකාර කිරීම සහ ව්‍යායාම ලබාදීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා

අම්මෝ..මෙයාගේ බර කියද ඇහුවොත් ඔයත් පුදුම වෙයි..(PHOTO) | 17 Heavy Cat Found