හිතා ගන්නවත් බැහැ මාස අටකට මෙච්චර ගානක් ..

Report

වසරේ ගතවූ මාස 08 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් රුපියල් කෝටි 13කට අධික දඩමුදල් නියම කර තිබේ.

"පැහැදිලි ලෙස සාක්ෂි නැත්නම් නිකරුණේ වාර්තාවල සටහන් දමන්න එපා" පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අධිකරණයෙන් දොස්..

"පැහැදිලි ලෙස සාක්ෂි නැත්නම් නිකරුණේ වාර්තාවල සටහන් දමන්න එපා" පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අධිකරණයෙන් දොස්..

ඒ අනුව, වැටලීම් 16,530කට අධික ප්‍රමාණයකින් රුපියල් දහතුන්කෝටි හැටඑක්ලක්ෂ පනස්නවදහස් නවසිය අනූනවයක (136,159,999) දඩ මුදලක් මෙසේ නියම කර ඇති බව සදහන් වේ .

කෙහෙළියට අද අධිකරණය දුන් නියෝගය..

කෙහෙළියට අද අධිකරණය දුන් නියෝගය..

එම වැටලීම් අතර පාන් සම්බන්ධයෙන් වැටලීම් 1557ක් සහල් සම්බන්ධයෙන් වැටලීම් 2382ක් සහ සුපිරි වෙළඳසැල් සම්බන්ධයෙන් වැටලීම් 520ක් සිදු කර තිබෙන බව වාර්තා වේ.