ජාත්‍යාන්තර මැතිවරණ නිරීක්ෂකයින් 116ක් මෙරටට...

Election Commission of Sri Lanka Europe Election Sri lanka election 2024 sl presidential election
By Parami Dissanayake Sep 20, 2024 04:09 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

හෙට (21) පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යාන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නිරීක්ෂකයින් 116 දෙනෙකු මෙරටට පැමිණ සිටිනවා.

මේ අතරින් 78 දෙනෙකු ම යුරෝපා සංවිධානයේ සාමාජිකයෝ ය.

හොර ඡන්ද දැම්මොත් වෙන දේ මෙන්න...

හොර ඡන්ද දැම්මොත් වෙන දේ මෙන්න...

ඒ අනුව, මෙම නිරීක්ෂකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් ස්ථාන සියල්ලක්ම දැනුවත් කර ඇති බව ද මැතිවරණ කොමිසම සඳහන් කර ඇත.