T20 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව දින අදට වසර 11ක් ..

By Hashini Apr 06, 2025 12:26 PM GMT
Report

2014 වසරේ බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවතී පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනා අදට වසර 11ක් සපිරෙනවා.

එහි අවසන් තරගයට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක් වුණා.

එහිදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කර ගත හැකි වුණේ ලකුණු 130ක් පමණි.

එහිදී විරාත් කෝලි ලකුණු 77ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය අතර එය පන්දුවාර 17යි පන්දු 05ක් තුළ කඩුලු 4ක් දැවී සිටියදී තරඟය ජය ගනු ලැබුවා.

කුමාර් සංගක්කාර පන්දු 35කදී නොදැවී ලකුණු 52ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවේ ලසිත් මාලිංග විසිනි. 

ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ ඇමරිකාවට යැවීම නවතා දමයි

ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ ඇමරිකාවට යැවීම නවතා දමයි