ළමුන් දෙදෙනෙකුගේ ඇතුළු ට්‍රක් රථයකින් මළ සිරුරු 11ක් මතුවෙයි.
By Wayomi
මෙක්සිකෝවේ දකුණු දිග ප්‍රදේශයේ නගරයක අතහැර දමන ලද ට්‍රක් රථයක් තුළ තිබී 11 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ගෙන තිබෙනවා.
ඒ අතර, ළමුන් දෙදෙනෙකුගේ සිරුරු ද පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැක කෙරෙනවා.