යුක්තියෙන් ඇල්ලු සැකකරුවන් ලක්ෂයත් ඉක්මවයි...

Report

පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුක්තියේ මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා සැකකරුවන් 111,074 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 4,472ක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 

ලෝකයේ පළවෙනි ගැහැණිය ඒව ද?

ලෝකයේ පළවෙනි ගැහැණිය ඒව ද?


මෙම මෙහෙයුම්වල දී හෙරොයින් කිලෝග්‍රෑම් 41ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 43ක්, මත්පෙති ලක්ෂ 03ක් සහ රුපියල් මිලියන 1,500ක නීතිවිරෝධී වත්කම් පොලිස් භාරයට ගෙන තිබෙනවා.


Gallery