දෙවියනේ! තරුණයින් මෙච්චර ගානක්.. යුද්ධයකට සුදානම් වීමක්?..

By Piyumika Oct 16, 2024 06:00 AM GMT
Report

ගෙවුණු සතියක කාලය තුළ තරුණයින් මිලියන 1.4ක් උතුරු කොරියානු හමුදාවට එක්ව තිබෙනවා.

ඡන්දෙන් පස්සෙත් ඒවගේ ඉන්න වගේ කල්පනාව.. හිටපු අමාත්‍යවරුන්ගේ පසුබෑමට නඩු ..

ඡන්දෙන් පස්සෙත් ඒවගේ ඉන්න වගේ කල්පනාව.. හිටපු අමාත්‍යවරුන්ගේ පසුබෑමට නඩු ..

උතුරු කොරියානු රජයේ මාධ්‍ය වාර්තා කළේ, විප්ලවීය ලෙස ආයුධ වලින් සතුරා විනාශ කිරීමේ යුද්ධයක් සදහා තරුණ ප්‍රජාව උද්යෝගයෙන් යුතුව මෙලෙස හමුදාවට එක්ව ඇති බවයි.

ගලක් නිසා මරා ගත්ත අය 5ක් අත්අඩංගුවට ..

ගලක් නිසා මරා ගත්ත අය 5ක් අත්අඩංගුවට ..

දකුණු කොරියාව සමග දේශසීමා ආසන්නයේ විවිධ ගැටුම් පවතින පසුබිමකයි උතුරු කොරියාව, මිලියනයකට අධික තරුණ පිරිසක් සිය හමුදාවට බඳවාගෙන ඇත්තේ.