මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර දිවයිනේ අනිකුත් සියලුම සුරාසැල් අද වසා තැබීමට විශේෂ නියෝගයක් මිනිත්තු 28 කට පෙර
අඳුර දුරු වී ආලෝකය උදා වේවායි ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපාවලී උත්සවය අදයි මිනිත්තු 58 කට පෙර
අද උදෑසන 05.30 ට නිකුත් කළ විශේෂ නිවේදනයක් - දිවයිනේ මේ ප්‍රදේශවලට මි.මී. 100 පමණ තද වැසි පැය 1 කට පෙර
සියලුම මත් ලෝලීන්ට අසුබ ආරංචියක් - වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සුරා සැල් වසා දමයි පැය 13 කට පෙර
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක් - පළාත් 3කට සහ දිස්ත්‍රික්ක 3කට මි.මී. 75 ඉක්මවූ තද වැසි පැය 16 කට පෙර
සේවක අර්ථසාධක අරමුදල EPF සඳහා රජයෙන් වැඩපිළිවෙළක් - අමාත්‍ය චාසන්ත සමරසිංහ පැහැදිලි කරයි පැය 17 කට පෙර
බැතිමතුන්ට සුබ ආරංචියක් - මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙන දිනය සහ විශේෂ වැඩපිළිවෙළ මෙන්න පැය 18 කට පෙර
නීති දාලා බලයේ ඉන්න අපිට ඕනේ නෑ ජනතාව එපා කිව්වොත් යන්න ලෑස්තියි! - ජාතික වෘත්තීය සමිති සමුළුවේදී ජනපතිගෙන් සැර ප්‍රකාශයක් පැය 18 කට පෙර
ලොව පුරා කාන්තාවන් 300ක් ශ්‍රී ලංකාවට එන්නේ ඇයි? - සුප්‍රසිද්ධ ‘Raid Amazones’ යළිත් එයි පැය 18 කට පෙර
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පොලීසිය සහ හිමිවරුන් අතර උණුසුම් තත්ත්වයක් - දෙදෙනෙකු අත්අඩංගුවට පැය 18 කට පෙර
අනුරාධපුර රුවන්වැලි මහා සෑය ළඟ හදිසි නොසන්සුන්කමක්- හිමිවරුන් සත්‍යග්‍රහයකට සැරසෙද්දී පොලිසිය මැදිහත් වෙයි පැය 20 කට පෙර
කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවෙන් රැඩිකල් තීරණයක් - මෑන්පවර් ක්‍රමය අහෝසි කිරීමට නව නීති පැය 20 කට පෙර
ඉන්ධන පෝලිම් හදාපු පෞද්ගලික සමාගම්වල 20 අවුරුදු ගිවිසුම් ගැන ලොකු තීරණයක්- CPC එකෙන් හදිසි හෙළිදරව්වක් පැය 20 කට පෙර
අස්වැසුමට තේරුණු ජනතාවට මුදල් ගෙවන දිනේ මෙන්න - අස්වැසුමට අභියාචනා කිරීමේ අවසන් දිනයත් එළියට පැය 21 කට පෙර
කොළඹ යටවූ හදිසි ගංවතුරට කඩිනම් විසඳුම් - නගරාධිපතිනි ව්රේ කැලි බල්තසාර්ගේ ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් පැය 22 කට පෙර
ජාතික රෝහල ජලයෙන් යටවූ ඇත්ත හේතුව හෙළිවෙයි - නොරිස් ඇළේ කුණු සහ අනවසර ඉදිකිරීම් නිසා රෝගීන් අමාරුවේ දින 1 කට පෙර
දුම්රියේ ගමන් කරන සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - දුම්රිය සංඥා පද්ධතියේ බිඳ වැටී දුම්රිය ප්‍රමාධයක් දින 1 කට පෙර
ටෝකන් ක්‍රමයට ගෑස්.. දීපාවලි පැත්තක තියලා ජනතාව ගෑස් පෝලිම්වල - මේ පාරිභෝගිකයන්ට ප්‍රමුඛතාවය දෙන බවට චෝදනා දින 1 කට පෙර
මහ බැංකුවෙන් මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක් - මේ වත්කම් ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා යයි දින 1 කට පෙර