දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වූ යුපුන් අබේකෝන්ට ලෝකයෙන්ම හිමිවුණු තැන(PHOTOS).
National Sports Day
Sri Lanka
By Aruna
ආසියාවේ දෙවැනි වේගවත් ම මිනිසා
දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා වන යුපුන් අබේකෝන් ලෝකයෙන් ම 20 වැනි වේගවත් ධාවකයා බවට පත් වී තිබෙනවා.
යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා වන අතර, ආසියාවේ දෙවැනි වේගවත් ම මිනිසා යි.
පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ දී යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද සමත් වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |




