ශ්‍රී ලංකාවෙන් නව දකුණු ආසියානු වාර්තාවක්..රටටම සුබ ආරංචියක්..

By Aruna May 26, 2022 01:38 AM GMT
Report

ජර්මනියේ පැවැති තරගයක්දී මීටර් 100 ධාවන ඉසව්වෙන් නව වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා.

ඒ අනුව තත්පර 10.06ක කාලයක් සටහන් කළ යුපුන් අබේකෝන් ගෙන් මෙම නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් තබා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now