ප්‍රශ්ණය විසදුනා - කලබල වෙන්න එපා - YouTube යලි යථා තත්ත්වයට

Report

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පැවති තාවකාලික තාක්ෂණික දෝෂය නිරාකරණය කිරීමෙන් අනතුරුව යූටියුබ් (YouTube) ජාලය මේ වනවිට යළිත් ලොව පුරා යථා තත්ත්වයට පත්ව ඇති බවයි.

ලොව පුරා පරිශීලකයින්ට මීට සුළු වේලාවකට පෙර මුහුණ දීමට සිදු වූ පිවිසීමේ බාධා (Something Went Wrong) දැන් ඉවත් වී ඇති අතර, සාමාන්‍ය පරිදි වීඩියෝ නැරඹීමේ හැකියාව ලැබී ඇත.

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔබට දැනුම්දීමක් - විවෘත තරඟ විභාගයක් කල්යයි

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔබට දැනුම්දීමක් - විවෘත තරඟ විභාගයක් කල්යයි

ආයේ YouTube නැද්ද? - හදිසියේම ලොව පුරා YouTube බිඳ වැටෙයි

ආයේ YouTube නැද්ද? - හදිසියේම ලොව පුරා YouTube බිඳ වැටෙයි

වාහන සිහිනය බොඳ වෙයි - නරක ආරංචියක් වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන්

වාහන සිහිනය බොඳ වෙයි - නරක ආරංචියක් වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන්