බසයකදී තරුණියකට අතවර - මගීන් සැකකරු අල්ලා ගස් බඳී

Report

නාවලපිටිය-කොළඹ බස් රථයකදී මවක් හා දියණියක ඇතුළු තරුණියන්ට ලිංගික හිරිහැර කලේ යයි තරුණයින් දෙදෙනෙකුට මගීන් හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගැටගසා පොලිසියට භාර දී තිබෙනවා.

බස් රථයේ කොන්දොස්තරවරයා අදාල හිරිහැරවලට එරෙහිව විරෝධය පළ කිරීමේදී සැකකරුවන් විසින් ඔහුට පහර දී තිබෙන අතර මගීන් කොන්දොස්තරවරයා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  

අධ්‍යාපනයට ,ආර්ථිකයට සුපිරි ග්‍රහයෝගයක් අද .. දවසේ ලග්න පලාඵල

අධ්‍යාපනයට ,ආර්ථිකයට සුපිරි ග්‍රහයෝගයක් අද .. දවසේ ලග්න පලාඵල

සජබෙ ආසන සංවිධායකවරයෙක් ප්‍රසිද්ධියේම සජිත් ගෙ රෙදි ගලවයි. මෙහෙමත් ලැජ්ජාවක්...

සජබෙ ආසන සංවිධායකවරයෙක් ප්‍රසිද්ධියේම සජිත් ගෙ රෙදි ගලවයි. මෙහෙමත් ලැජ්ජාවක්...