යෝෂිත රාජපක්ෂගේ ගිනි අවි හතක් මාට්ටු වෙයි - කවුරුත් පුදුම කළ අවිහත මෙන්න..

Mahinda Rajapaksa Ministry of Defense Sri Lanka Rajapaksa Family Yoshitha Rajapaksa Latest Headlines
By Sewvandhi Oct 05, 2024 12:49 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගිය රජය විසින් ගිනි අවි ලබාදුන් පුද්ගලයන් අතර හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාද වෙයි.

ඔහු වෙත නිකුත් කර ඇති ගිනි අවි ප‍්‍රමාණය 07 කි. පුද්ගලයන් 1500ක් සඳහා ආණ්ඩුවෙන් ගිනි අවි 1690ක් ලබා දී ඇත.

ආරක්ෂක අමාත්‍යංශ විසින් මෙම සියලු දෙනාට ගිනි අවි වහාම රජයට භාර දෙන ලෙස දැනුම්දී තිබේ.

යෝෂිත රාජපක්‍ෂට ලබා දී ඇති ගිනි අවි තොරතුරු මෙසේය.

අලුතෙන් ගෙනා පෙට්‍රල් 195 ඩීසල් ලීටරයක් 200 - කවුරුත් හීනෙන්වත් නොසිතූ ලෙස ඉන්ධන මිල වෙනස් වෙයි..?

අලුතෙන් ගෙනා පෙට්‍රල් 195 ඩීසල් ලීටරයක් 200 - කවුරුත් හීනෙන්වත් නොසිතූ ලෙස ඉන්ධන මිල වෙනස් වෙයි..?

1. PT0195 9mm

2. LPY 904 9mm

3. RXR468 9mm

4. 55451 9mm

5. VX 679 9mm

6. A 11966 pofsmg pk

7. AHGS 683 9 mmGlock 48

- උපුටාගැනීමක් -