යෝෂිත රාජපක්ෂට දුන් තීන්දුව - අභියාචනාධිකරණයෙන් ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කරයි

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද(03) දින අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කර ඇත.

අඳාළ පෙත්සමෙන් ඔහු ඉල්ලා තිබුණේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ අන්තර්ගත "කුමන්ත්‍රණය" නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි.

මෙම කරුණ අභියෝගයට ලක් කරමින් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමෙන් පසුව එහි තීන්දුව දෙමින් අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මඟින් මෙම තීන්දුව ලබා දී ඇත.

රටම නොයිවසිල්ලෙන් ඉන්න නඩුව - රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා අද යළි අධිකරණයට

රටම නොයිවසිල්ලෙන් ඉන්න නඩුව - රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා අද යළි අධිකරණයට

නාමල් රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂගේ පුතා ඒ නිසා බොරුවට හිරේ දානවා කියලා බය කරන්න එන්න එපා ඒවට නාමල් බය නැහැ - ඩී වී චානක

නාමල් රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂගේ පුතා ඒ නිසා බොරුවට හිරේ දානවා කියලා බය කරන්න එන්න එපා ඒවට නාමල් බය නැහැ - ඩී වී චානක

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට