යොහානිගෙ සරාගී වීඩියෝ එකට ලොව පුරා තරුණයින් පිස්සු වට්ටයි..දැනට මිලියන 27ක් බලපු අලුත්ම වීඩියෝව මෙන්න.(VIDEO)

Sri Lanka NGO India
By Aruna Sep 19, 2022 07:40 AM GMT
Aruna

Aruna

Report

යොහානි ද සිල්වා ගයන "Thank god" හින්දි චිත්‍රපටයේ මැණිකේ ගීතය මේ වනවිට නැරඹුම් වාර මිලියන 27 ක් පසු කර තිබේ.

ලබන ඔක්තෝම්බර් මස 25 වැනිදා "Thank god" චිත්‍රපටය තිරගත වීම ආරම්භ වන අතර එහි ඇතුළත් මැණිකේ ගීතය ඉකුත් 16 වැනිදා අන්තර් ජාලයට මුදා හැරියේ ය.

මෙම ගීතය මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි අනුවාදනය වන අතර සිංහල සහ හින්දි භාෂා ද්විත්වයම එකතු වී නිර්මානය වී ඇත.

මැණිකේ ගීතය යොහානි ද සිල්වා, ජුබින් නෞටියාල් සහ සූර්යා රඝු නාතන් ගයනා කරන අතර සංගීත අධ්‍යක්ෂණය තනිශ්ක් බක්ෂි සහ චමත් සංගීත් සිදුකර ඇත.

මෙම චිත්‍රපටයට අජේදේව්ගන් සහ සිද්ධාර්ත්‍ මල්හෝත්‍රා රංගනයෙන් දායක වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha