යොහානිට ඩුබායි හී ගෝල්ඩන් වීසා හිමිවෙයි..! (PHOTOS)
By Sewvandhi
මෙරට මෙන්ම ලොවක් හදුනන ගායිකාවක් සහ නිරූපිකාවක් වන යොහානි ද සිල්වා හට ඩුබායි හි ගෞරවනීය ගෝල්ඩන් වීසා හිමි වී තිබෙනවා.
ගෝල්ඩන් වීසා යනු කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් පුද්ගලයින්ට ඩුබායි හි බලධාරීන් විසින් පිරිනමනු ලබන ගෞරවනීය ප්‍රදානයකි.
මේ සම්බන්ධව ඇය ඇගේ මුහුණු පොතට සතුට ප්‍රකාශ කරමින් සටහනක් එක් කර තිබුණා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

