කිසිවෙක් නොසිතූ දෙයක් මහ රෑ සිදුවෙයි..මීට පැය කිහිපයකට පෙර වෙච්ච දේ බලන්න

By Aruna Sep 05, 2024 12:32 AM GMT
Report

මීටරයක් පළලැති ග්‍රහකයක් මීට පැය කීපයකට පෙර පෘථිවියට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

ග්‍රහකය අලුයම පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ බවත් එය ගිනිගෙන දැවෙමින් පහළට ඇදී ආවේ පිලිපීනය අසල ලූසොන් දූපතටa ඉහළින් වීමද විශේෂතවයක්. ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් වූ බැවින්, එය වායුගෝලයේදීම දැවී අවසන් වී ගොස් ඇති බවයි පැවෙසෙන්නේ.

අද අනිවාර්යෙන් කනබොන කෑමෙන් ප්‍රවේශම් වන්න..ලග්න කිහිපයකට රතු එළියක්..

අද අනිවාර්යෙන් කනබොන කෑමෙන් ප්‍රවේශම් වන්න..ලග්න කිහිපයකට රතු එළියක්..


නාසා විද්‍යාඥයෝ පැහැදිලි කර ඇත්තේ, 2024 RW1 යන නමින් නම් කළ මෙම ග්‍රහකය, විද්‍යාඥයන්ට දකින්න ලැබී ඇත්තේ පෘථිවිය ආසන්නයටම පැමිණීමෙන් පසුව බවයි.

GalleryGallery