වසා දැමුණු කලාප අංක 1 සහ 2 නැවත විවෘත කිරීමට තීරණයක් - ලබන 16 වන දින සිට අවස්ථාව

Report

වියළි කාලගුණ තත්ත්වය නිසා වසා දමා තිබූ යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව යාල ජාතික උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා කලාප අංක 1 සහ 2 ලබන 16 වන දින සිට විවෘත කිරීමට නියමිත බව සඳහන්.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම්දීමක් - මේ හෙල්මට් සොයා දිවයින පුරා විශේෂ වැටලීම්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම්දීමක් - මේ හෙල්මට් සොයා දිවයින පුරා විශේෂ වැටලීම්

ඉකුත් සැප්තැම්බර් මස 14 වන දින සිට යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 වසා දැමීමට පියවර ගෙන තිබුණේ පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වන සතුන්ගේ ආරක්ෂාව සහ මාර්ග පද්ධතියේ පවතින අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහායි.

එමෙන්ම සංචාරකයින් සඳහා යළි උද්‍යානය විවෘත කිරීමත් සමඟ සංචාරක නිවාස හා කඳවුරු බිම් වෙන්කිරීමට නොවැම්බර් මස 1 වැනි දින සිට අවස්ථාව ලබාදීමට ද නියමිත බව වාර්තා වේ.

මේ සියලුම බලපත්‍ර ක්‍රියාකාරකම් නොවැම්බර් දක්වා තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනයක් - ගාස්තු සංශෝධනය කිරීමටත් සූදානමක්

මේ සියලුම බලපත්‍ර ක්‍රියාකාරකම් නොවැම්බර් දක්වා තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනයක් - ගාස්තු සංශෝධනය කිරීමටත් සූදානමක්

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්