චීන ජනපති ෂී ජින්පින් ඇමෙරිකාවේ තෙදින රාජ්‍ය සංචාරයක

Report

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සැප්තැම්බර් 23 වැනිදා සිට 25 වැනිදා දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල රාජ්‍ය සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ ආරාධනයකට අනුව මෙම තෙදින සංචාරය සිදුකෙරෙන බව සඳහන් වේ.

සංචාරය අතරතුර චීන සහ ඇමෙරිකානු රාජ්‍ය නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම දෙරටට වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.  

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

පොලිසියට ගහයි - පොලිසියෙන්ම පොලිසියට ප්‍රහාර - බහින්බස් වීම දුරදිග යයි

පොලිසියට ගහයි - පොලිසියෙන්ම පොලිසියට ප්‍රහාර - බහින්බස් වීම දුරදිග යයි