ජැක්සන් ඇන්තනීගේ බෑණා, කසුන් මහේන්ද්‍රව අත්අඩංගුවට ගත්තට.. පොලීසියේ 3ක් ගැන.. වහාම තීරණයක් මෙන්න..
ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණා.
එම සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර තිබෙනවා.

ජැක්සන් ඇන්තනීගේ බෑණනුවන්, පොලීසියට අල්ලගෙන ගිහින්.. ගේ ඉස්සරහ කඩේට යන ටිකට වෙලා තියෙන දෙය.. මාලිමාව ගැනත් කියයි.. (PHOTOS)
දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස තාවකාලිකව මාරුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
කෙසේ වෙතත්, අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බෑනා වන ලේඛක කසුන් මහේන්ද්‍ර ගීනටිගල පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට කරන ලද පැමිණිල්ලකට අදාළව කොළඹ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ උපදෙස් මත මෙම ස්ථාන මාරුවීම් සිදුකර තිබෙනවා.
You May Like This Video👇
.