ජුනි මාසේ විවෘත වන ලොව උසම පාලම

By Hashini Apr 16, 2025 10:12 AM GMT
Report

ලොව උසම පාලම චීනයේ හුවාජියැං ග්‍රෑන්ඩ් කැනියන් පාලම ලබන ජුනි මාසයේදී විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.

නිරිතදිග චීනයේ ගුයිෂෝ හි ඉදිවෙන මෙම පාලම අඩි 2051ක් උසින් යුක්ත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දැනට ලොව උසම පාලම ලෙස සැලකෙන ප්‍රංශයේ මිල්ලාවූ වයඩක්ට් පාලමට වඩා මෙය අඩි 947ක් උසින් ඉදිවන බව සඳහන්. 

ඉහළ පහළ ගිය ඩොලරය

ඉහළ පහළ ගිය ඩොලරය