ලොව පළමු රොබෝවරුන්ගේ බොක්සිං තරඟය චීනයේදී

By Hashini May 26, 2025 10:36 AM GMT
Report

චීනයේ - හැංග්ෂු පළාතේදී ලොව පළමුවරට මානවරූපී රෝබෝවරුන්ගේ බොක්සිං තරගාවලියක් පවත්වා තිබෙනවා.

මෙම රෝබෝවරුන් සටන් සඳහා යොදාගන්නා චීනය තුළ දේශීයව සංවර්ධනය කළ අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, ඔවුන් කෘත්‍රිම බුද්ධියෙන් පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවද සදහන්.

2030 වසර වනවිට චීනයේ මානවරූපී රොබෝවරුන්ට වෙළෙඳපොළ තුළ ඇති වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 120 කට ළඟාවනු ඇති බවට ද පුරෝකථනය කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

හාල් මිල යළි ඉහළට

හාල් මිල යළි ඉහළට