සාස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසන්නේ, තවත් ස්ථාන හා පරිශ්‍ර 10ක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය කර බවයි.
මධ්‍යම සාස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා ප්‍රකාශ කළේ, යුනිස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුවට එම යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
පුරාණ වෙළද මධ්‍යස්ථාන ,ආගමික ස්ථාන ,වාරි පද්ධතිය ,බිතු සිතුවම් ,ගෘහ නිර්මාණ කලාව ඇතුළු අංශ කිහිපයක් එලෙස ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසීය.
මේ වනවිට මෙරට ලෝක උරුම 08ක් පවතින බව එහිදී වැඩිදුරටත් පැවසීය.