ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි
By Dilasha
“අප පෘථිවියේ කොටසකි. පෘථිවිය අපේ කොටසකි. සුවඳැති මල් අපගේ සොයුරියෝ වෙති. මුව පොව්වෝ, රාජාලියෝ හා අශ්වයෝත් අපගේ සොහොයුරෝ වෙති. ගිරි මුදුන්වල සිට තණබිම් වනාන්තර අතරින් ගලා බස්නා දිය දහරා ද අශ්වයාගේ සහ මිනිස් සිරුරේ උණුසුම ද යන මේ හැම දේ එකම පවුලක සාමාජිකයන්ය.”
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම මාර්තු 21 ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2021 වසරේ දී නම් කරන ලද අතර මෙවර එහි තේමාව "වනාන්තර හා ආහාර" යන්නයි.
මෙවර ජාතික උත්සවය මාර්තු 21 හෝමාගම වටරැකදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.