කාන්තා T20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද

Report

කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (30) ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබේ.

  ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව ඇත මේ අතර, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ජූලි 2 වැනිදා එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.00ට ආරම්භ වීමට නියමිතව තිබේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම එහිදී තීරණය වනු ඇත.

ලෝක කුසලානයේ ලොකුම පෙරළිය- ජර්මනිය පරදා පැරගුවේ ලැබූ ඓතිහාසික ජයට ජනපතිගෙන් නිවාඩු තෑග්ගක්

ලෝක කුසලානයේ ලොකුම පෙරළිය- ජර්මනිය පරදා පැරගුවේ ලැබූ ඓතිහාසික ජයට ජනපතිගෙන් නිවාඩු තෑග්ගක්