ලොකු කුඩා කව්රුත් ආස ‘විනී ද පූ’ ට කරලා තියන නරක වැඩේ..(VIDEO)

By Piyumika Oct 09, 2024 06:28 AM GMT
Report

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.

ලොව වටා ඇති ඩිස්නිලන්තවල විනී ද පූ වලසා මෙන් සැරසුණු රංගන ශිල්පීන් දකින්න ලැබේ. ඔවුහු ඩිස්නිලන්තයට පැමිණෙන නරඹන්නන් සතුටු කරමින්, ඔවුන් සමඟ ඡායාරූපවලට ද පෙනී සිටිති.

රුපියල් 1408කට ලබා ගත හැකි එන්නත් රුපියල් 2490ට අරන්..තවත් එන්නත් වංචාවක තොරතුරු ..

රුපියල් 1408කට ලබා ගත හැකි එන්නත් රුපියල් 2490ට අරන්..තවත් එන්නත් වංචාවක තොරතුරු ..

පසුගිය දා චීනයේ ඩිස්නිලන්තයේ දී පූ වලසා ලෙස සැරසී සිටි රංගන ශිල්පියාට, එම ඩිස්නිලන්තයට පැමිණි නරඹන්නකු පහර දීමේ සිද්ධියක් වාර්තා වේ.

ජංගම දුරකතනයකින් පටිගත කෙරුණු එම දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.