තත්ත්වය භයානක වෙයි - විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි - ආරක්ෂක අංශ විසින් ජනතාවට දැනුම්දීමක්

Report

අද (26) දින උදෑසන සිට නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන ඇත.

මීට අමතරව කැලණි ගඟට ජලය ගලා බසින කෙසෙල්ගමුඔයේ සහ කැලණි ගඟේ ජල මට්ටම ද ජලාශය වාන් දැමීමත් සමඟ එයින් මුදාහැරෙන ජලය හේතුවෙන් මේ වන විට ඉහළ ගොස් ඇත.

පාසල් 26කට නිවාඩු - මේ දැන් නිකුත් වූ හදිසි තීරණය මෙන්න - අයහපත් කාලගුණයෙන් පාසල් නිවාඩු ප්‍රකාශයට

පාසල් 26කට නිවාඩු - මේ දැන් නිකුත් වූ හදිසි තීරණය මෙන්න - අයහපත් කාලගුණයෙන් පාසල් නිවාඩු ප්‍රකාශයට

එබැවින්, අදාළ ගංගා ආශ්‍රිත පහත් බිම්වල සහ අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ඉදිරි පැය කිහිපය තුළ දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ විසින් දැනුම් දී සිටියි.