අත්අඩංගුවට පත් විමල් වීරවංශ සුළු මොහොතකට පෙර අධිකරණයට

Report

තලංගම පොලීසිය විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීට සුළු වේලාවකට පෙර පොලීසියෙන් පිටතට රැගෙන එනු ලැබීය.

ඒ අනුව ඔහුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරකරණය වෙත රැගෙන යාමට නියමිතය.

බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගියදා ඇති වූ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන විමල් වීරවංශ මහතා තලංගම පොලීසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්විය.

සුළු මොහොතකට පෙර විමල් වීරවංශ අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර විමල් වීරවංශ අත්අඩංගුවට