එල්නිනෝ නිසා ලංකාවට යළිත් විදුලි කප්පාදු අවදානමක්? මහජන උපයෝගීතා කොමිසමෙන් හදිසි අනතුරු ඇඟවීමක්
එල්නිනෝ තත්ත්වය සමඟ ඉදිරියේ දී විදුලි ඉල්ලුම ඉහළ යා හැකි අතර ජල මූලාශ්‍ර සිඳි යාමත් සමඟ විදුලි උත්පාදනය පහළ යා හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සදහන් කර තිබේ .
එවැනි අවස්ථාවකදී විදුලි කප්පාදුවකට යාමට හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ K. P. L. චන්ද්‍රලාල් මහතා සදහන් කර ඇත
ඔහු මේ බව පැවසුවේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අද (24) පැවති මාධ්‍ය හමුව අමතමිනි.
වීඩියෝ දර්ශන උපුටා ගන්නා ලදි