ලබන සඳුදා තමයි දවස - මෙරට සිදු කරන්න යන දෙයක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න.
By krishani
දිවයින පුරා වනජිවී නිලධාරීන් විසින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සංවිධානය කර තිබෙනවා.
ඒ ලබන සදුදා දිනයේ දී ය.

මෙම වැඩ වර්ජනයට හේතුව වනජිවී නිලධාරීන්ගේ සේවය ඇගයීමට ලක් නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ය.
ඒ බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක සඳහන් කළේ ය.
මේ වන විට රාජකාරියේ නිරතව සිටිය දී වනජිවී නිලධාරීන් 85 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
ඉන් 23 දෙනෙකු වන අලි ප්‍රහාර වලින් මියගොස් ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.