වනජීවී නිලධාරින්ට ඇමති චන්දන සැරටම අමතයි - හේතුව මෙන්න
පුත්තලම දිස්ත්‍රික් විශේෂ ආපදා කළමනාකරණ රැස්වීමේදී රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා වනජීවී නිලධාරීන්ට දැඩිව චෝදනා ඉදිරිපත් කර තිබේ.
ඒ ගම්වදින වනඅලි පළවා හැරීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳවය. අමාත්‍යවරයා සඳහන් කළේ, වනජීවී කාර්යාලයේ නිලධාරීන් කාර්යාල දුරකථනවලට හෝ වෙනත් ප්‍රතිචාර නොදක්වන බවයි.
මෙම රැස්වීම චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වි අතර, ප්‍රදේශයේ ජනතාවද ඒ සඳහා එක්ව සිටියේය. වන අලි ගැටලුව හේතුවෙන් මේ වන විටත් විශාල පිරිසක් පීඩා විදියි.