විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ නිදහස් කෙරේ...

By Parami Dissanayake Jun 25, 2024 03:47 PM GMT
Report

විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ්යේ එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර තිබෙනවා.

ඔහු මෙලෙස සිරගත කර ඇත්තේ, ඇමරිකාවේ හමුදා රහස් ලොවට හෙළි කිරීමේ චෝදනා මත ය.

ලෝක බැංකුවෙන් ශ්‍රී ලන්කාවට මූල්‍යාධාරයක්...

ලෝක බැංකුවෙන් ශ්‍රී ලන්කාවට මූල්‍යාධාරයක්...

ඇමරිකාව සමඟ ඇති කරගත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඇති වූ එකඟත්වයක් මත ඔහුව නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

විකිලික්ස් වෙබ් අඩවිය හරහා ඇමරිකානු රහස්‍ය ලේඛන හෙළිදරව් කිරීම හේතුවෙන් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විකිලික්ස් වෙබ්අඩවි නිර්මාතෘවරයාට එරෙහිව චෝදනා 18ක් ගොනුකර තිබෙනවා.