ලංකාවට අත් වූ ඉරණම ප්‍රබලයෙක් පවසයි.. (VIDEO)
අද(19) මාධ්‍ය හමුවක් කැදවමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත් විජේමුණි සොයිසා රට වත්මනයේ පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන ලදී.
කෙසේවෙතත් බ්‍රිතාන්‍ය එළිසබෙත් මහරැජිණගේ අවමංගල්‍ය උත්සවයට ජනාධිපතිවරයා සහභාගී වීම සම්බන්ධයෙන් එතුමා අදහස් දැක් වූයේ මෙලෙසිනී,