ජනපති අපේක්ෂක විජයදාස රාජපක්ෂගෙන් විශේෂ හෙළිදරව්වක්.. රනිල්,සජිත් සහ අනුර කරන දේ මෙන්න.

Report

මැතිවරණ රැස්වීම් සඳහා සෙනග සපයන මෑන් පවර් ආයතන බිහිව ඇතැයි හිටපු අධිකරණ, බන්ධනාගාර අමාත්‍ය ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඒ අනුව, ඕනෑම දේශපාලන පක්ෂයක මැතිවරණ රැස්වීමක් සදහා ඔවුන් වෙත මුදල් ගෙවූ පසු සෙනග සපයන බවයි රාපක්ෂ මහතා විසින් හෙළි කළේ.

මිථුන,සිංහ,කන්‍යා සහ කුම්භ යන ලග්න හිමියන්ට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් අද කටයුතු කරන්න..

මිථුන,සිංහ,කන්‍යා සහ කුම්භ යන ලග්න හිමියන්ට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් අද කටයුතු කරන්න..


එක් පුද්ගලයෙකු සදහා අයකරන ගාස්තුව ඔහු රැස්වීමෙහි රැදී සිටින කාලය අනුව තීරණය වන බවත්, රැස්වීම අවසන් වන තුරු රැඳී සිටිය යුතු නම් රුපියල් 3000ක් පමණ මුදලක් අය කරන බව ද කෙටි කාලයක් සදහා නම් රුපියල් 1500ක පමණ මුදලක් අය කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.