නව විගණකාධිපති කව්ද? - තීන්දුව 22!

Report

විගණකාධිපති ධූරයට සුදුස්සකු පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 වැනිදා රැස්වීමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් ඉදිරි දින කිහිපය තුළ සුදුසු නමක් කතානායකවරයා වෙත ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වෙනවා.

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි - ලෝකය යහපත් කිරීමේ අද්විතීය බලය ඇත්තේ කාන්තාවන්ට කියයි

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි - ලෝකය යහපත් කිරීමේ අද්විතීය බලය ඇත්තේ කාන්තාවන්ට කියයි

විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා පසුගිය 8 වැනිදා එම ධූරයෙන් විශ්‍රාම ගියා.

ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් එක් අයෙකු විගණකාධිපති ධූරයට පත්වනු ඇතැයි වාර්තා වෙනවා.

විගණකාධිපති ධූරය ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු අතරින් එකකි.

හැදුනොත් මිය යන දරුණු වසංගතයක් ආයෙත්?

හැදුනොත් මිය යන දරුණු වසංගතයක් ආයෙත්?