අනුදි ද ? සිතුම් ද? කිරුළ අයිති කර ගන්නේ? තීරණය මෙන්න (PHOTO)

Sinhala news Anudi Gunasekara miss world 2025 Manhunt International piyumal sithum
By Akash May 23, 2025 08:53 AM GMT
Akash

Akash

Report

මේ දිනවල මිස් වර්ල්ඩ් තරගාවලිය මෙන්ම Manhunt International තරන්ගාවලියද පැවැත්වෙනවා. ඉන් මිස් වර්ල්ඩ් තරගය ඉන්දියාවේ තෙලුන්ගනා ප්‍රාන්තයේ හයිද්‍රබාත් නුවර පැවැත්වෙන අතර එහිදී අනුදි ගුනසේකර ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබනවා.

රජයේ සියලුම මුස්ලිම් පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්

රජයේ සියලුම මුස්ලිම් පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්

Manhunt International තරගාවලිය තායිලන්තයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා නියෝජනය කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පී පියුමාල් සිතුම් සහභාගී වනවා.

මෙම තරග දෙක සඳහා සහභාගි වන ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට සම්බන්ධයෙන් ගත්කල මිස් වර්ල්ඩ් තරගාවලියට සහභාගී සිටින අනුදි ගුණසේකරට ලොව පුරා ජනතාව එකා මෙන් ආදරය කරන අතර ඇය මේවන විටත් ජනතාවගේ සිත් වසඟ කරගෙන හමාරයි.

බොහෝ දෙනෙකු අනුදිගේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් පසුවන අතර බොහෝ දෙනෙකුගේ ප්‍රාර්ථනාව වී ඇත්තේ ද ඇය ජය ගතයුතුයි යන්නයි.

ඒ තරමට අනුදි සිය රටේ අභිමානය ලොවක් හමුවේ තැබීමට ක්‍රියා කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ජාතිය, ආගම සහ සදාචාරය ඉතාමත් හොඳින් අනුදි ලොවට කියාපාන හේතුවෙන් ඇය ලොවක් වසඟ කරගෙන සිටිනවා.

දැරිය කෙළසූ නරුමයාට නීතියෙන් දඬුවම්

දැරිය කෙළසූ නරුමයාට නීතියෙන් දඬුවම්

මේ අතර Manhunt International තරගයට සහභාගී වී ඇති ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පී පියුමාල් සිතුම් අනුදිට දක්වන සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා ඔහුගේ අඩ නිරුවත් පින්තුරයක් සමාජ මාධ්‍යයේ පල කර තිබෙනවා.

මෙවර Manhunt International සදහා ශ්‍රී ලාංකික නියෝජනය 🇱🇰 අනුදිට දෙන සහයෝගය මෙයාටත් දෙන්න ඕනේ ♥️ අපේ රටේ නම මුළු ලෝකයම පුරා නංවන්නට අපි හැමෝම සුභ පතමු ! 🇱🇰👏🙌 තායිලන්තයේ මෙවර පැවැත්වෙන MANHUNT INTERNATIONAL තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පී පියුමාල් සිතුම් සහභාගී වනවා.


ජුනි මස 02වැනිදා සිට 10වැනිදා දක්වා තරගාවලිය පැවැත්වෙනු ඇත. ඔහු මෙම තරගය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට කිරුළ රැගෙන ඒමට මේ දිනවල උපරිමයෙන් කටයුතු කරමින් සිටින බව සඳහන්.

කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් සහයෝගය ඉල්ලා පල කර ඇති පොස්ටුවට මෙරට ජනතාවගේ දැඩි විරෝධය පල වී තිබෙනවා.

අනුදි ගුණසේකර සංවරව රට නිජෝජනය කරන අවස්ථාවක පිරිමියෙකු වූ සිතුම් නිරුවත ප්‍රදර්ශනය කරමින් පින්තුර පල කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ දැඩි විරෝධය එක්ක වී තිබුනා. 

කෙසේ නමුත් තරග දෙකක් දෙවිදිහක් විය හැකි. එය තරග දෙකේ විවිධකරණය විය හැකි. අපට නිගමනය කළ නොහැකි නමුත් ජනතාව එය දකින්නේ දෙආකරයට විය හැකි.

කෙසේ හෝ වේවා ඔවුන් දෙදෙනාම ශ්‍රී ලාංකිකයන් අනුදි දැනට මිස් වර්ල්ඩ් තරගයෙන් අවසන් 8 දෙන අතරට පැමිණ ඇති අතර ආසියාවේ හොඳම 5 දෙන අතරට ද පැමිණ තිබෙනවා.

එසේම පියුමාල් දැනටමත් මෙම තරගාවලියේ ලෝකයේ සෙසු සියලු රටවල නිරූපණ ශිල්පීන් අභිබවා ඩිජිටල් මාධ්‍ය අංශයේ අංක 1 ස්ථානයේ පසු වනවා.

Gallery
ReeCha