හේතු විරහිතව සමහර අය ඔයාගෙන් වෙන් වුණාද?

Report

ඔයාගේ ජීවිතෙන් සමහර අය ඈත් වෙන්නේ ඔයාගෙ හොදට කියලා ඔයා විශ්වාස කරනවද?

සමහර වෙලාවට ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතිය ඔයාගෙන් ඈත් වෙයි . ඒ කෙනා හිත ඔහේ දුවන ඔයාට පීඩනයක් දෙන කෙනෙක්නම් ඇත්තටම ඒ වගේ කෙනෙක් ඔයාගේ ජීවිතෙන් ඉබේටම ඈත්වෙන්න පුළුවන් .

ඉතිං සමහර බ්‍රේකප් පවා වෙන්නේ ඔයාට ඊට වඩා ගොඩක් හොද කෙනෙක් ලැබෙන්න පුළුවන්.

සමහර වෙලාවට දරාගන්න බැරි තරම් පීඩනයක් දෙන් මිතුරෝ වේවා, ඔයාගේ ප්‍ර්‍රෙමය වේවා ඔයාගෙන් නොහිතපු විදිහට ඈත් වෙන්න පුලුවන් . ඒක ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට හේතුවක් වෙන්න පුළුවන්.

 ඉතින් කියන්නම ඕනේ  ජීවිතේ සමහර අහිමිවීම් පවා වෙන්නේ ඔයාගෙ යහපතට .

ඔයා අනේ මගේ ජීවිතේම කියලා හිතපු කෙනා ඔයාව රවට්ටපු එයා ඔයාගෙ ජීවිතෙන් යන්න ඇත්තේ ඔයාට තව ඊට වඩා සතුටක් ඉදිරියට ලැබෙන්න පුළුවන් .

හේතු විරහිතව සමහර අය ඔයාගෙන් වෙන් වුණාද? | When Loved Ones Move Away From You

ඉතිං ජීවිතේ සමහර පුද්ගලයෝ ඔයාගෙන් නිකරුණේ ඈත් වුණේ ඔයාගේ හොදට වෙන්න පුළුවන් . සොබාදහම ඔයාට නොගැළපෙන අයව ඈත් කරනවා .

ඉතිං හැමදේම වෙන්නේ ඔයාගේ හොදට ප්‍රේමය , මිත්‍රත්වය කියලා නොගැළපෙන දේවල් වලින් ඇ‍යි විදවන්න්නේ .

ඉතිං සතුටෙන් නිදහසේ ජීවිතේ විදින්න ... 

හේතු විරහිතව සමහර අය ඔයාගෙන් වෙන් වුණාද? | When Loved Ones Move Away From You