වට්සැප් යම් බිඳවැටීමක්...

Report

වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව ඇති බව වාර්තා වනවා. 

අද පස්වරු කාලයේ සිට මෙම බිඳ වැටීම අවස්ථා කිහිපයකදී බිඳ වැටී ඇති බවයි සඳහන් වන්නේ.

ට්‍රම්ප්ගේ තීරු බදු නිසා ඕස්ට්‍රේලියාවට වුණු දේ

ට්‍රම්ප්ගේ තීරු බදු නිසා ඕස්ට්‍රේලියාවට වුණු දේ

ඒ අනුව පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම මෙම තත්ත්වය වාර්තා වූ බව සඳහන්.

නාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ තිබී සොයාගත් දේවල්

නාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ තිබී සොයාගත් දේවල්