වට්සැප් යම් බිඳවැටීමක්...
වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව ඇති බව වාර්තා වනවා.
අද පස්වරු කාලයේ සිට මෙම බිඳ වැටීම අවස්ථා කිහිපයකදී බිඳ වැටී ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම මෙම තත්ත්වය වාර්තා වූ බව සඳහන්.