කොලිටි අඩු PHOTOS හොඳ HD Quality එකකින් Whatsapp යවාගන්නේ කොහොමද කියලා දන්නවද? - (VIDEO)
By Wayomi
වට්සැප් කියන සෝෂල් මිඩියා එක අපි නිතරම යූස් කරන සෝෂල් මිඩියා එකක්නේ ඉතින් මේකෙන් අපි කෝල්ස් ගන්නවා, මැසේජ් යවනවා. ඒ විතරක් නෙවෙයි ෆොටෝස විඩියෝස් පවා මේකෙන් අපි ෂෙයාර් කරගන්නවා.
ඉතින් මෙහෙම හැම එකක්ම වගේ ෂෙයාර් කරන වට්සැප් වල සමහර වෙලාවට ෆොටෝස් යවනකොට ඒක එච්චර ක්ලියර් එකට කොලීටි විදිහට සෙන්ඩ් වෙන්නේ නැහැ.
ඉතින් වට්සැප් වලින් සෙන්ඩ් කරන ෆොටෝස් HD කොලිටි එකට යවන්නේ කොහොමද කියල දන්නවද? හුඟක් දෙනා මේ ගැන දන්නවා වුනාට සමහර කට්ටියට් මේ ගැන ඒ තරම් අවබෝධයක් නැහැ අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ වට්සැප් වලින් අපි සෙන්ඩ් කරන ෆොටෝස් HD කොලිටි එකට සෙන්ඩ් කරගන්නේ කොහොමද කියන එක ගැනයි.