මර්වින් සිල්වා මොකාටද මේ එන්න යන්නේ. - (VIDEO)
By Wayomi
ජනවාරි මාසයේ රජයේ අමාත්‍යංශ වලට ලැබුණු මුදල ගැන කරන්න යන අලුත්ම සමීක්ෂණයක් ගැන හිටපු හිටපු මර්වින් සිල්වා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්.