මධුසමය දවසෙත් ඕටී කරන්න ගිහින්...මදැයි වෙච්චි දෙයක්...අවසානේ නතර වෙලා තියෙන්නේ...

Report

විවාහ වී මධුසමය දා මනාලිය තනි කර දා රාජකාරියට වාර්තා කළ මනමාලයෙක් පිළිබඳ පුවතක් පහුගිය දා වාර්තා වී තිබෙනවා.

මෙම සිද්ධිය රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

ඒ අනුව අඳාළ විවාහය පෙම් සබඳතාවක මත සිදු ව තිබෙනවා.

විවාහය සාර්ථකව සිදු වූ අතර ඉන්පසු විවාහ යුවළ මධුසමය සඳහා පිටව ගොස් ඇත.

ඒ සති අන්තයත් සමඟ දින තුනක් වෙන් වන ආකාරයටයි.

එහෙත් විවාහයෙන් පසු දින මනමාලයා වෙත දුරකථන ඇමතුමක් ලැබී ඇත.

එහි සඳහන් වී ඇත්තේ ඔහුගේ රැකියා ස්ථානයේ අතිකාල සේවයට එක් නිලධාරියෙක් අඩු බවයි.

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

මේ පුවත ඇසීමත් සමඟ මනමාලයා අඳාළ රාජකාරී ස්ථානයට වාර්තා කර ඇත.

ඒ තම මනාලියට ද චාටු බස් රැසක් කීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් මේ නිසා මනාලියට එදින සවස මනාලයා නැවත එනතුරු හෝටෙල් කාමරයේ තනිව සිටීමට සිදුව ඇත.

ඇය විසින් මෙම සිදුවීම දෙවෙනි ගමනේ දී තම මිතුරියකට පැවසීමත් සමඟ මෙම පුවත කටකතාවක් ලෙස පැතිර තිබෙනවා.

කෙසේ වෙතත් මේ නිසා අඳාළ මනමාලයාට මේ වන විට අතිකාල මනාලයා යනුවෙන් නමක් ද පට බැඳී ඇති බව සඳහන්.

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන