මහා පරිමාණ තක්කාලි වගාවකින් නොසිතූ දෙයක් මතුවෙයි..

Report

තක්කාලි වගා කරන මුවාවෙන් ගංජා වගාවක් පවත්වාගෙන ගිය සැකකරුවෙක්, අද පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඒ සූරියවැව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී බවයි පැවසෙන්නේ.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද කරන්න යන දේ..නව ආණ්ඩුව විදුලි බිල අඩු කරයි?..

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද කරන්න යන දේ..නව ආණ්ඩුව විදුලි බිල අඩු කරයි?..


සූරිය වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙක්, මෙලෙස අත්තඩංගුවට ගෙන ඇත.

එහිදී පොලීසිය සඳහන් කළේ, මෙම සැකකරු කලක සිට මහා පරිමාණයෙන් තක්කාලි වගා කර ඇති අයෙක් වන අතර, ඔහු එම වගා භූමියේම අක්කරයක පමණ කොටසක ගංජා වගා කර ඇති බවයි.