කොදෙව් – සිම්බාබ්වේ තරගය අද

Report

 පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයයි.

මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදීයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (23) රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතව ඇත.

කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහි එක්දින සටනේ ජය ශ්‍රී ලංකාවට

කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහි එක්දින සටනේ ජය ශ්‍රී ලංකාවට