බිහිසුණු ගින්නක් - වැල්ලවාය උක් වගා බිමේ විශාල ගින්නක් - කවුරුන් හෝ ගිනි තැබූ බව සැකයක්

Report

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් ජනාවාස තුන ප්‍රදේශයේ වගා කර තිබූ උක් වගා බිමක විශාල ගින්නක් පැතිර ගොස් ඇත.

ඇති වූ ගින්නෙන් උක් වගාවට දැඩි හානි සිදු වී ඇති අතර ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් තිබේ.

පැල්වත්ත සීනි සමාගමේ ගිනි නිවීම් ඒකකය සහ ගම්වාසීන් විසින් ගින්න සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.

ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ කිසියම් පුද්ගලයෙකු මෙම උක් වගාවට ගිනි තබන්නට ඇති බවයි.

සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්වේ - ලෝකයේ තැන් තුනක එකවර භූමිකම්පා - හදිසි තත්ත්වයක්

සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්වේ - ලෝකයේ තැන් තුනක එකවර භූමිකම්පා - හදිසි තත්ත්වයක්

සුදුසුකම් තිබ්බත් අස්වැසුම, ආබාධිත, වැඩිහිටි හා වකුගඩු රෝග දීමනා නැද්ද? - ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් ගැටලුවක්

සුදුසුකම් තිබ්බත් අස්වැසුම, ආබාධිත, වැඩිහිටි හා වකුගඩු රෝග දීමනා නැද්ද? - ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් ගැටලුවක්