ඩුබායි සිට ලංකාවට ගෙනා බස් ලලිත් සියල්ල වමාරද්දී සුසාන භූමියක තිබී හමු වූ දේ මෙන්න

Report

ඩුබායි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර හෙවත් “බස් ලලිත්”ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව හංවැල්ල ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ගිනිඅවි කිහිපයක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබේ.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර, අදාළ ස්ථානයේ තිබී T-56 වර්ගයේ ගිනි අවියක්, රිපීටර් වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

විශේෂ ගැසට් පත්‍රයක් රජයෙන් නිවේදනය කරයි - වයස 10ට අඩු දරුවන්ට තහනම් වන ශිෂ්‍ය හැඳුනුම්පතක් අවශ්‍ය වන විශේෂ රෙගුලාසි රැසක්

විශේෂ ගැසට් පත්‍රයක් රජයෙන් නිවේදනය කරයි - වයස 10ට අඩු දරුවන්ට තහනම් වන ශිෂ්‍ය හැඳුනුම්පතක් අවශ්‍ය වන විශේෂ රෙගුලාසි රැසක්

මේ පාසල් සඳහා විශේෂ නිවාඩුවක් - ආණ්ඩුකාරවරයාගෙන් විශේෂ දැනුම්දීමක්

මේ පාසල් සඳහා විශේෂ නිවාඩුවක් - ආණ්ඩුකාරවරයාගෙන් විශේෂ දැනුම්දීමක්