වයඹ විශ්වවිද්‍යාලයේ නව වෙනසක්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පත් කර තිබෙනවා.
ඒ අනුව ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා වසර 5 ක කාලයක් සඳහා එම ධූරයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.