වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් රජයෙන් ලැබෙන්න යනදේ මෙන්න

Report

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා නේවාසිකාගාරයක් ඉදිකිරීමට ඉඩමක් පවරාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

කුලියාපිටියේ පිහිටි එම වෛද්‍ය පීඨයේ සිසුන්ගේ රෝහල් පාදක අධ්‍යයන කටයුතු කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිදුකෙරෙන අතර, අධ්‍යයන කණ්ඩායම් තුනක වෛද්‍ය සිසුන්ට රෝහල අසල විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාරයක් නොමැති නිසා පුද්ගලික නේවාසික පහසුකම් සොයාගැනීමට සිදුව ඇත.

පහේ ශිෂ්‍යත්ව සමත් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

පහේ ශිෂ්‍යත්ව සමත් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

එබැවින් දිවා රාත්‍රී කාලවලදී රෝහලට පහසුවෙන් ලඟාවීමට ආරක්ෂිත නේවාසිකාගාරයක් ඉදිකිරීම අත්‍යවශ්‍ය බව සඳහන් වේ.

ඒ අනුව කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුණෑගල බටහිර ග්‍රාම නිලධාරී වසමේ රජයේ පර්චස් 80ක ඉඩම් කොටසක් රජයේ ඉඩම් ආඥාපනතේ වගන්ති අනුව නිදහස් දීමනාවක් ලෙස විශ්වවිද්‍යාලයට පවරාදීමට අග්‍රාමාත්‍යවරිය වන අධ්‍යාපන අමාත්‍ය ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

පාසල් වැසේ ළමුන් 6000ක් ලෙඩ වෙයි

පාසල් වැසේ ළමුන් 6000ක් ලෙඩ වෙයි

වතු කම්කරුවන්ගේ වැටුප් ගැන හදිස්සියෙන්ම විශේෂ සාකච්ඡාවක්

වතු කම්කරුවන්ගේ වැටුප් ගැන හදිස්සියෙන්ම විශේෂ සාකච්ඡාවක්